Saturday 27 April 2013


ඉගිලෙන්න මා  තටු ලැබුවේ
තටු සලන්න ඔබ වෙර දැරුවේ
අබරේ නොහරී උව මේ මහා පොළොවේ
සුවද සමග දිශාව දුටුවේ

ආදරේ කරන්න බාධා හැදුවේ
නොදනී ඔබ මග අරුමේ
සිතට දැනෙන ප්රේමයේ සිතුවම් ගොන්නේ
රසය නොව මිල පමණි ඔබ දැක්කේ

අත්හැරීම වටිනාකමි ආදරේ
පහරදී සිත් තලනු නොවේ
බිදුන සිත් සුව කළහැකි වනුයේ
ප්රේමයේ කෙලවර අනන්තය වන්නේ

-
නිපුනිකා මෙලන්ති-

අදුරේ දුටු සිහින මගේ හිරු රශ්මියට දැවූනා
සැම සිනහ මැද දෑසට මගේ කදුළු ඉනුවා
වරු ගන්නට ඔබ දෑත ලග නැති බව දැනුනා
වැටි වැටි මා  සුසුම් කදක් මැද සිනහ නැගුවා

කළු සුදු සැරසිලි තුල ජීවිතය සොයනට
බොරළු පාරක පහස අපි එක්ව විදිමුද
සැපේදී  පමණක් ආදරේ කරනවද
දුක් ගින්න දුතු විට ඔබ මග හැර යනවද

සැම දෑස් තුල මම ජිවිතයේ රස හෙව්වා
ඔබ නෙතු මුලාව ඇති හැටි දැක්කා
ඔබට  පර කියන්නට දා
අසරණව මම  මුලාවී සිටි හැටි දැක්කා

පද රචනය - නිපුනිකා මෙලන්ති ප්රනාන්දු

Friday 26 April 2013


වීදිය ට  එන්න ........

ගින්නෙන් පෙලෙන කුසය දරාගත හැකිය මට 
ඔබ නිසා ඇවිලෙන් සිත නිවන්න වාරු නෑ මට 
කව්රුන් මට හිමි කළාදැයි නොදන්නා වීදිය 
පමණක් හිමිවීම මදි කමක් තමා මාලිගාවේ නුබට 
දුහුවිලි තැවරී ඇති උවද ගත,පිරිසිදු සිත හැදිනගෙන 
ඔබ කැමති මට අත දෙන්නට,කියන්න නුබ කැමතිද 
අහස දුරයි!ඒත් පොලව ළගියි  මට ,,,,පොලව ලගයි 
පාවී පාවී අහසින් යන ඔබ පොලවට ගෙන්න මට ඉඩදෙන්න 
මේ විදියට ඔබත් එන්න!!පොලවේ සුවද විදිනට එන්න 
පොලවේ ඉදන් අහස බලන්නට එන්න ...මේ වීදියට එන්න 

නිපුනිකා ප්‍රනාන්දු 
26.04.2013

Thursday 25 April 2013


කියවද්දී ගැබුරක් නෑ  කියල හිතෙන 
එත් කියෙවුව හොත් අමතක නොවෙන 
හයිකු කවියක් වගේ මගේ ආදරේ 
සිහින දරාගන මහ පොලවේ 
තුටින් පය ගසා  සිටි මා 
ඔසවා අහසට විසිකළ ඔබ 
මා බිම වැටි  සිදිබිදී ගිය කළ 
සිනා වෙනු දුටුවා දුරක සිට 
බොදවෙන අතර දෑස් පෙනෙන  මානය 
පමා වී උව  මට දැනුනා
මා සිහින,ඔබ  කොල්ලකෑ  බව 

    26.04.2013
---නිපු ප්‍රනාන්දු ---

Wednesday 24 April 2013

Stable


Whenever I have no where to go
when I have lost my loved ones
When others hate me
You were my stable

Help me to understand
The kindness of yours
My little mind can't
Jesus! Jesus my stable

How I went away from you
How I got my life again
Help me to memorise
My Jesus Lord

I need to go
And tell the truth
I want to teach
That we have a stable
                                                                                     ---Nipunika Fernando---
                                                                                          2007 ''The Hope'' poem book

වීරයෝ මැරිලා .........

නිමවූ ආදර්ශ සිත් පත්ලේ 
ඔවුන් පාරේම යන්න සිත් වුයේ 
උන්ගේ රූප කියූ කතා ගෙයි උළුවස්සේ 
බිත්ති මත්තේ ඊටත් වඩා මගේ හීත් පොජ්ජේ 

හයියට තිබු නුබලගේ නෙත්අත් , සිත් 
කොරවුනේ සාටකේ  ආඩම්බරයෙන් 
ශක්තිය දෙන්නට විටමින් වන්නට 
කඩේ යන හැටි බලාගනම මම සංවේගෙන් 


The lie which I love


you lay your lies on my heart

I believe them all in a bad way

Now my life is a wonderfull joke

Come back and teach me your lie


Lay your lies in my lie again

It makes me like living

I  love the way you were

Let me always be with you


I am like a faded flower

Which never bloom again

I love the way you were

Make me smile again

----Nipunika Fernando----
     2007




Tuesday 23 April 2013

After The War......

What's this victory
Without loved ones
Blood is everywhere
What sinners we are

                      Whome with I live
                       How I breath
                      The smell of blood is everywhere
                      War brought me to dark

God sorry for this nation
Forgive them once again
Spread the smell of peace
Promise,we'll love each other