Friday 20 December 2013

ගෙවුනි නත්තල් තුටින් මිතුරු ක​ැල සමග එක්වි
ල​ැබුනි වරයක් ගෙවන්නට මෙවර නත්තල තනිවි
ද​ැනුනි තනිවි අැතිය මා ගවලෙනෙහි දෙව් බිලිදු හා එක්වි
අත්දකිමි මේ නත්තල තනිවු ස​ැවොම හා එක්වි.....