Thursday 5 February 2015

කොන්දේසි බහුල ලොවක
කොන්දේසි විරහිත පෙමක්
අර්ථ රහිත බව පසක් කල
පෙම්වත ඔබට තුති