Monday 11 January 2016

ඒ සුළග ගත නිවන
ඒ මුහුද හද රිදවන
ඒ වෙරළ මතක විසිරුණ
ඒ ගමන ආලය තැවරුණ
ඒ දවස යලි නොඑන