Monday 14 March 2016

එන්න සිනහා පුරෝගන
මා එදා තනිවූ වෙරළ කොනටම
සව්දිය පුරමු,මතක දිය කර
විරහවත් සැමරුමකි සබද
සොයුරන්මෙන් මිතුරන් මා සතු කළ
තෙරක් නොපෙනන අහස
හුරුකල නිසා වෙහෙස
දුරටම යන්න ,එපා ළග රැදෙන්න
එකම අහසක අහක බලාගන
මට බෑ නිදහස විදගන්න

Monday 7 March 2016

හදවත පිරුණු පිළුනු මතක ගොඩ
දෙඇස් බොර කල අකාල කදුළු කැට
අන්ධකාරය ගෙනා අරුණැල්ලක හැඩ
විදිමින් රිසි සේ තුටු වෙමි ජිවිතයේ හැඩ
සිහින වළ දැමීම ලෙහෙසිය
විප්ලවය පැවැත්වීම දුෂ්කරය
එනමුදු පිටස්තරයෙකු වී උපන්නොත්
වෙනසක් කිරීමට පිපාසා වන්නේමය
බහුතරය ප්‍රිය කරන සම්ප්‍රදායික රටාවෙන් මිදී
වෙනසක් කිරීමට වෙනසක් දැකීමට ලොල් වූ ඔබගේ
ඒ මහා සිහිනය මතු දිනෙක එළි දකින්නේමය