Thursday 4 July 2013

writings

සිහින ගොඩක් වපුරන්නේ 
එකක් හෝ ඵල දරන්න 
ඒ සියල්ල ඔබෙත් ඔවුන්ගේත් නාමයෙන් 
ඉතින් තවත් නිසරු බිමක් වන්න සිතන්නේ ඇයි නුබ 
ඒ සියල්ල නුබ සහ ඔවුන් වෙනුවෙන්නම් 
මම මඩ තවරා ගත් ගොවියා පමණක් නම්