Sunday 4 December 2016

හදවත පුරා සිතිවිලි අරා මොහොතක් පාසා ඔබ මා හා තනි හිනයේ ඔබේ චායා දැනුනා මට සිහිනෙන් පවා ඉතිරෙයි හැගුමක් සිනහා අද ඔබ මා ළගටම ආවා දකිනා තෙක් ඔබේ දෑස් හවසක එදා සිටියා තනිකමක මා ගිලිලා දැනුනා ඔබ ඔහුමයි දැනුනා ඒනිසා ඔබටම ආදරේ දුන්නා සිහිනය අද එළිවුවා අද අපි අපේම වුවා මතුවට ගෙවෙනා තත්පරයක් පාසා ඔබගේ ආදර ලෝකෙම වීලා ප්‍රේමයක පහසින් ඔබ හද පුරවා මම ඉන්නම් ඔබ දෑතින් අල්ලා