Sunday 1 June 2014

ඔබ නොදන්නා තත්පරයකදී,පැයකදී,දිනයකදී ඔබට දැනේවී ඔබ කාලයකට ඉහතදී ඇමිණු අකුරු තවමත් ජිවතුන් අතර බව.එදාට ඔබ ලියන්නේ පෙරදා මෙන් නොව මේ ලෝකය පවත්නා තැනින් දශමයක් හෝ ඉදිරියට ගෙන යාමේ අවංක හැගීමෙන්ය.