Thursday 25 April 2013

සිහින දරාගන මහ පොලවේ 
තුටින් පය ගසා  සිටි මා 
ඔසවා අහසට විසිකළ ඔබ 
මා බිම වැටි  සිදිබිදී ගිය කළ 
සිනා වෙනු දුටුවා දුරක සිට 
බොදවෙන අතර දෑස් පෙනෙන  මානය 
පමා වී උව  මට දැනුනා
මා සිහින,ඔබ  කොල්ලකෑ  බව 

    26.04.2013
---නිපු ප්‍රනාන්දු ---

No comments: