Wednesday 24 April 2013

වීරයෝ මැරිලා .........

නිමවූ ආදර්ශ සිත් පත්ලේ 
ඔවුන් පාරේම යන්න සිත් වුයේ 
උන්ගේ රූප කියූ කතා ගෙයි උළුවස්සේ 
බිත්ති මත්තේ ඊටත් වඩා මගේ හීත් පොජ්ජේ 

හයියට තිබු නුබලගේ නෙත්අත් , සිත් 
කොරවුනේ සාටකේ  ආඩම්බරයෙන් 
ශක්තිය දෙන්නට විටමින් වන්නට 
කඩේ යන හැටි බලාගනම මම සංවේගෙන් 


No comments: