Thursday 20 June 2013

දත් විලිස්සා සිනාසී  ආයාසයෙන්
ෆොටෝ එකක් ගතිමි මම ම 
කදුළු සුසුම් නොපෙනෙන්නට 
මාගේ සතුට පෙන්නන්නට 
තවත් මං වගේම සුසුම් හෙළන උන්ට 

--නිපු ප්‍රනාන්දු --

No comments: