Thursday 21 November 2013

පණ ලබමින් ඉරිතැලුන වත​
සිනහ එයි ගලා ගලා මුව​
හ​ැගුම් හදින් බදා මම සැනසෙම්
නුබ දෙස බලන්,නුබේ අැස් බලන්

කාලය දුවමින් අප අැදගෙන​
ඔබ මගේ වෙන්න​,මා ඔබේ වෙන්න​
අඩගසන්නේ අපට අපේ වෙන්න​
සිනහා එයි ගලා ගලා මුව​
පන ලබමින් ඉරි තැලුන වත​

අැසුවේ කව්දෝ ඔබ කාගේද​?
යලි යලි කෑගසමි මම​
ඔබ මගේය​,මා ඔබේය​
හ​ැගුම් හදින් බදාගෙන ස​ැනසෙම්
ඔය අැස් බලන්,නුබ දෙස බලන්

--නිපුනිකා ප්‍රනාඳු--

No comments: