Monday 7 March 2016

සිහින වළ දැමීම ලෙහෙසිය
විප්ලවය පැවැත්වීම දුෂ්කරය
එනමුදු පිටස්තරයෙකු වී උපන්නොත්
වෙනසක් කිරීමට පිපාසා වන්නේමය
බහුතරය ප්‍රිය කරන සම්ප්‍රදායික රටාවෙන් මිදී
වෙනසක් කිරීමට වෙනසක් දැකීමට ලොල් වූ ඔබගේ
ඒ මහා සිහිනය මතු දිනෙක එළි දකින්නේමය

No comments: