Friday 26 April 2013


වීදිය ට  එන්න ........

ගින්නෙන් පෙලෙන කුසය දරාගත හැකිය මට 
ඔබ නිසා ඇවිලෙන් සිත නිවන්න වාරු නෑ මට 
කව්රුන් මට හිමි කළාදැයි නොදන්නා වීදිය 
පමණක් හිමිවීම මදි කමක් තමා මාලිගාවේ නුබට 
දුහුවිලි තැවරී ඇති උවද ගත,පිරිසිදු සිත හැදිනගෙන 
ඔබ කැමති මට අත දෙන්නට,කියන්න නුබ කැමතිද 
අහස දුරයි!ඒත් පොලව ළගියි  මට ,,,,පොලව ලගයි 
පාවී පාවී අහසින් යන ඔබ පොලවට ගෙන්න මට ඉඩදෙන්න 
මේ විදියට ඔබත් එන්න!!පොලවේ සුවද විදිනට එන්න 
පොලවේ ඉදන් අහස බලන්නට එන්න ...මේ වීදියට එන්න 

නිපුනිකා ප්‍රනාන්දු 
26.04.2013

No comments: