Saturday 27 April 2013


අදුරේ දුටු සිහින මගේ හිරු රශ්මියට දැවූනා
සැම සිනහ මැද දෑසට මගේ කදුළු ඉනුවා
වරු ගන්නට ඔබ දෑත ලග නැති බව දැනුනා
වැටි වැටි මා  සුසුම් කදක් මැද සිනහ නැගුවා

කළු සුදු සැරසිලි තුල ජීවිතය සොයනට
බොරළු පාරක පහස අපි එක්ව විදිමුද
සැපේදී  පමණක් ආදරේ කරනවද
දුක් ගින්න දුතු විට ඔබ මග හැර යනවද

සැම දෑස් තුල මම ජිවිතයේ රස හෙව්වා
ඔබ නෙතු මුලාව ඇති හැටි දැක්කා
ඔබට  පර කියන්නට දා
අසරණව මම  මුලාවී සිටි හැටි දැක්කා

පද රචනය - නිපුනිකා මෙලන්ති ප්රනාන්දු

No comments: