Tuesday 7 May 2013

නිම වෙනවා අද , ගෙවූ නිදහස් කාලය 
කෙතරම් සැනසීමක් දුන්නද මේ බිත්ති මට 
ගතු,කේලම්,අපහස,චෝදනා කලේ නෑ  නුබ 
දුෂ්ටකම් කලත් අලුගෝසුවා අපට අද 
අමතක වෙනේ නෑ අප ගෙවූ කාලය 
මන් ලියු කවි,කුරුටු චිත්‍ර මතක ලෙස තබාගන 
තෑගි දෙන්න නිවැරදි වැරදිකරුවෙකුට 

---නිපු ප්‍රනාන්දු ---

No comments: