Sunday 12 May 2013

අද අම්මලාගේ දවසලු 
මට අමුතක් දැනුනා 
සුබ පතන්න අම්මෙක් ??
එත් මම ගොඩක් කල්පනා කලා 
පල්ලියේ රෝස මල් ගොඩක් තිබුණා 
එකක් හොරෙන් කඩන් ගෙදර ගියා 
අමාරුවෙන් අම්මා ලගට ගිහින් සුබපතුවා 
අම්මා ගස්සල අහක බලාගත්තා 
රෝස කට්ටක් මගේ හිතට ඇනුණා 

1 comment: