Saturday 8 June 2013

ඔබ මගේ මල යැයි රැවටී රැවටී 
මා ඔබ අසලට අවා,ඔබ පෙර මං කිවා 
තැවී ලතවිලෙන් මලානික වී සිටි ඔබ 
ගැන මා තැවුණ..දිවා රැ තැවුණ

ඔබ මා මල යයි රැවටී රැවටී 
ම ඔබ අසලට අවා ඔබ පෙර මං කිවා 
තලෙනු නොදී ඔබ නෙළා ගන්න සිතුවා 
ඔබ ආදරයෙන් ඉගි කලා ,ඉගි කලා 
නොනැවතී මා ඔබ අසලට ආවා 
මන් ඔබේ ගොදුර වූවා 
මන් නුබට ගොදුර උනා


No comments: