Sunday 26 May 2013

මල් පදුරට වහ වැටුන හිත 
වහා දිව්වා මල් නෙලන්න 
මුළු ගතේම කටු ඇමිණී 
ඉකි ගසා නැවතුණි එතනම 

විෂ බව බලු බැල්මට නොපෙනින 
විෂ උවත් ආදරේ හිතෙන 
මල් නෙලන්න ඕනෙලු සිත 
ඉකි ගසා හඩමින්ම 

No comments: