Friday 14 June 2013

දැන් නාවත් හමුවෙන්න 
එදාට නොවැරදීම එන්න 
අවලංගු කර හෝ වැදගත් රැස්වීමක් 
වෙලාවට කලින් ඔබ ඇවිත් ඉන්න 
ආයේ ඉතින් ඔබට බාධාවක් නොවේවි 
ඉතින් හිත තෙත් කරන ඇස් බොදකරන් 
කැමතිනම් මල් ටිකකුත් අරන්ම එන්න 
ඇවිත් නොවැරදීම අන්න ඉකි ගසමින් 
ඔබ ගියදා මට සිනාසුන සැම ඇවිත් ඉදිවී 
ඔබ තවමත් මට ආදරේ යැයි සිතා උන් පුදුම වේවි

--නිපු ප්‍රනාන්දු --
14-06-2013

No comments: