Thursday 27 June 2013

හැරයන්නටම  අවැසි නම් 
නවතාගනිවී යයි පතන්නේ ඇයි නුබ
නොදනිද නුබට නුබේ නිදහස මෙන්ම 
මට මගේ නිදහසද ප්‍රේමය තරම්ම වුවමනා බව 

No comments: