Thursday 27 June 2013

රිද්මයක් නැති වූ ස්පන්දනය 
අරුත්සුන් වචන තොග 
මිරිගුවටත් ඇතින් තිබුණ බලාපොරොත්තු 
සිනහවක් නැති මුසල මුහුණ 
මා හැර ගියා,මතකයන් ද සමග 
ඒ ඔබගේ ආගමනය නිසා

No comments: