Tuesday 21 May 2013

මිතුර ඔබට ධර්මයක් නැතැයි පවසනුයේ රැඩිකල් යැයි පෙන්වීමට පමණක්ම බව දනිමි .ධර්මයෙන් ජීවිතය විනිවිද නොදක හුදු ආගම,ජාතිය ට මුවාවී අන්‍යයන් සුළු කොට සළකන සැම දෙන ධර්මය යැයි ඔබ අර්ථකථනය කරගෙන ඇත්නම් ඔබ විගස දෑස් විවරකල යුතුවේ .සැබෑ  දහමේ සුළු ජාතින්,මහා ජාතින්,ප්‍රධාන ජාතින් නැත.ඇත්තේ මිනිසුන් පමණි.දහම සම විටම ලව්කික දෙයින් ලෝකෝත්තර දෑ වෙත අප කැදවයිනම් ලව්කිකව මිනිසුන් සාදා ගත් සුළු ජාතිය ,මහා ජාතිය ,ප්‍රධාන ආගම,කරාවේ ,බොදු ගොවි ,අඩු කුලේ ,වැඩි කුලේ ,ගොවි ගම අනේකවිද ලව්කික දෑ සමග දින පතා අපි සටන්වදින්නේ කුමට ??

No comments: