Saturday 25 May 2013

සබද ඔබ සදක් වේවි කොහේහෝ අහසක
මං දන්නවා ඔව් මම දන්නෙන ඔබටත් වඩා 
සියලු දේ වෙනස් වේවි ඔබේ ජිවිතේ 
මං දන්නවා ඔව් සබද ඔබටත් වඩා එය 
ඉරට මුවා වී ඔබ උණුහුම් වේවි 
මා පොලවේ සීතලෙන් සුසුම් හෙලන විට 
ආත්මය සොවින් කෑගසවී එසේම වේවි 
එවිට ඔබ මුවා වේවි ම නොපෙනන සේ 
සබද සියලුදේ සිනහවක් වේවි ඔබේ ජිවිතේ 
තරුවක් එවන්න මගේ දිහාවට
තනිකම අළු කරන තරුවක් ,,,,ඔබ සදක් වේවි 
ඒ අහස මා නොවේවි ,,මා නොවේවි 

1 comment:

Anonymous said...

all the best