Thursday 9 October 2014

ලංකාවේ රගපාන්න පුළුවන් මිනිස්සු ඉන්නේ රුපවාහිනියේ නෙවෙයි.ඒ රූප පෙට්ටියෙන් එපිට ලෝකේ.ආදරය කරනවා කියලා බිස්නස් කරන ලෝකේ.තමන්ගේ වාසියට,තමන්ගේ වුවමනාවට අනෙකාව සුක්ෂමව පාවිච්චි කරන ලෝකේ.ආදරය ඒකපාර්ශිකව නවතාදමලා තමන් ආදරය කරන කෙනාට අපහස කරන,පාවල දෙන ලෝකේ.ඉතින් ඔයයි මමයි ඉන්නේ මෙන්න මේ ලෝකේ.මේ ලෝකේ අපේ ආදරේට අපි ගරු කරමු.අපේ ආදරේ අපි මුළු ශක්තියෙන්ම ආරක්ෂා කරගන්න ගමන් අනික් සෑම මනුෂ්‍යය ජිවිතයකටම අර්ථයක් දෙමු.

No comments: